Diese Website verwendet Cookies. Cookies helfen uns bei der Bereitstellung unserer Dienste. Durch die Nutzung unserer Dienste erklären Sie sich damit einverstanden, dass wir Cookies setzen. Bei uns sind Ihre Daten sicher. Wir geben keine Ihrer Analyse- oder Kontaktdaten an Dritte weiter! Weiterführende Informationen erhalten Sie in der Datenschutzerklärung.
11.07.2018 | www.kla.tv/12709
විසල් දන්ත සමුදාය යනු අන්තර්ජාලය තුල අප විසින් ඉතිරි කරන ඩිජිටල් සටහන්ය. ඒවා අන්තර්ජාලය තුල මනාව සටහන් කර ගනී. සියලුම ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු, ගුගල් පරික්ෂා කිරීම්, ජංගම දුරකථනය භාවිතයෙන් සිදු කරන ක්‍රියාකාරකම්, ජංගම දුරකථනයක් අත ඇති සෑම පුද්ගලයෙකුම සිදු කරන ගමන් බිමන් සහ සෑම like කිරිමක්ම සටහන් කර ගනී. සෑම like කිරිමක් සමගම Facebook හෝ Twitter හෝ එවැනි සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නා කිසියම් දෙයක් පිලිබද ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කර සිටී. 86000 කට වඩා සභභාගී වු සමීක්ෂණයකින් අනාවරණය වුයේ like 70කට වඩා සිදුකර ඇති කෙනෙකුගේ රුචි අරුචි කම් පිළිබදව ඔහුගේ සමීප මිතුරන්ට වඩා facebook, twitter දන්නා බවයි. Like 150කට වඩා සිදුකර ඇති කෙනෙකුගේ රුචි අරුචි කම් පිළිබදව ඔහුගේ පවුලේ ඥාතීන්ට වඩා facebook, twitter දන්නා බවය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ facebook, twitter වෙත දන්ත ලබා දුන් අයගේ රුචි අරුචි කම් පිළිබදව ඉතා නිවැරදි තක්සේරුවක් එම ආයතන ඇති කර ගෙන එමගින් තම අවශ්‍යතා පරිදි හසුරුවාලීමට හැකි මානසිකව අස්ථාවර පුද්ගලයන් බවට පත් කීරිමයි.
from mol.
https://de.wikipedia.org/wiki/Like_(Button)