Diese Website verwendet Cookies. Cookies helfen uns bei der Bereitstellung unserer Dienste. Durch die Nutzung unserer Dienste erklären Sie sich damit einverstanden, dass wir Cookies setzen. Bei uns sind Ihre Daten sicher. Wir geben keine Ihrer Analyse- oder Kontaktdaten an Dritte weiter! Weiterführende Informationen erhalten Sie in der Datenschutzerklärung.
https://m.kla.tv
Webseiten Modus wechseln

body content to be replaced

en

body content to be replaced

body content to be replaced

Folge uns auf Telegram
  • Vernetzung
  • Contact
  • si (+ 87 Languages)
  • 12 Categories
    • Education
    • Health
    • Ideology
    • Culture
    • Media
    • Politics
    • Justice & Laws
    • Terror
    • Environment
    • Technology
    • Economy
    • Science
  • Serial programs
    • Mediacommentarys
    • Die anderen Nachrichten (The other news)
  • Home
  • Top-Themen:
  • #{{hashtagitem.name}}

    {{hashtagitem.title}}

    {{hashtagitem.description}}

    {{video.timestring}}

    Mehr zu #{{hashtagitem.name}} ({{hashtagitem.count}} Videos)
  • more...
    #{{hashtagitem.name}}
    Alle Themen

Health (සිංහල)

ළමා එන්නත අධ්‍යයනය: බරපතල ...

09.10.2021

Untertitel {$languageSubtitleManualCreated} wurde maschinell erzeugt.
kla.TV übernimmt kleine Haftung für mangelhafte Übersetzung.
Deutsch (Gesundheit & Medizin) English (Englisch) Français (Französisch) Nederlands (Niederländisch) Română (Rumänisch) Pусский (Russisch) Íslenska (Isländisch) Lietuvių (Litauisch) Tagalog (Philippinisch) עברית (Hebräisch) Hrvatski (Kroatisch) 中文 (Chinesisch) Dansk (Dänisch) Հայերեն (Armenisch) Shqip (Albanisch) Čeština (Tschechisch) 한국어 (Koreanisch) 한국어 (Koreanisch) 日本語 (Japanisch) Norsk (Norwegisch) தமிழ் (Tamilisch)
09.10.2021

ළමා එන්නත අධ්‍යයනය: බරපතල අතුරු ආබාධ සැඟවී ඇත 

පෝල් එර්ලිච් ආයතනයේ නිල සංඛ්‍යාලේඛන වලට අනුව එන්නත ලබා දීමෙන් ළමුන් මිය යාමට ඇති ඉඩකඩ බොහෝ වැඩි වන අතර එය ළමුන් තුළ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන කොරෝනා රෝගයට වඩා වැඩිය. මෙම සංඛ්‍යාලේඛන සහ ලොව පුරා සිටින විවිධ විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා, ජර්මනියේ දේශපාලනඥයින් සහ මාධ්‍ය විසින් හැකි ඉක්මනින් ළමයින්ට එන්නත ලබා දීම ප්‍රබල ලෙස ප්‍රවර්‍ධනය කරයි. [weiterlesen]

Lizenz: Creative Commons-Lizenz mit Namensnennung
  • Spread
    broadcast

    www.kla.tv/20134
  • Broadcast text
    in written form
    + source
  • Download
Kla.TV
Einbetten
E-Mail
PeerTube
Facebook
Twitter
Telegram
Whatsapp
SMS
VK
Link teilen
Direct link to this broadcast
Einbetten auf eigene Internetseite
E-Mail
PeerTube
Odysee
YouTube
Facebook
Twitter
Telegram
Bitchute
Whatsapp
SMS
VK
ළමා එන්නත අධ්‍යයනය: බරපතල අතුරු ආබාධ සැඟවී ඇත 

09.10.2021 | www.kla.tv/20134

දරුවන්ට කොරෝනා එන්නත ලබා නොදිය යුතු යැයි ඉල්ලා ඊශ්රායල වෛද්‍යවරුන් 93 දෙනෙකුට නොඅඩු පිරිසක් ලිපියකට අත්සන් තබා ඇත. දැනට පවතින විද්‍යාත්මක මතයට අනුව එන්නත මඟින් කණ්ඩායම් ප්‍රතිශක්තිය ඇති කළ නොහැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ එන්නත මඟින් වෛරසය පැතිරීම කිසිසේත් වළක්වන්නේද යන්න සහ එය කොපමණ කාලයක් ආරක්‍ෂාව සපයනවාද යන්න තවමත් පැහැදිලි නැති බවයි. නව වෛරස් ප්‍රභේද එන්නතට ප්‍රතිරෝධී විය හැකි අතර වර්ධනයේ, ප්‍රජනක පදධතියේ හෝ සශ්‍රීකත්වයේ බලපෑම ගැන අපි තවමත් නොදනිමු. "දරුවන්ට අනතුරුදායක නොවන රෝගයකට එරෙහිව විශාල එන්නතක් ලබා දීමෙන් අපි දරුවන් අනතුරට පත් නොකළ යුතුයි" යනුවෙන් වෛද්‍යවරු 93 දෙනෙක් ලියා ඇත. ඔවුන්ගේ අදහසට අනුව දරුවන් ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කල යුතු වන අතර නිරන්තර පරීක්‍ෂා කිරීම් සහ හුදෙකලා කිරීම් අවසන් කල යුතුය. මෙම තත්වය අවසන් වන තුරු ඔවුන් හට එන්නත් ලබා දීම ඉක්මන් නොකල යුතු බවත්, කොරෝනා වෛරසය මගින් දරුවන් හට කිසිඳු අනතුරක් නොවන බවත් වෛද්‍යවරු පවසති. අවුරුදු 12-17 වයස්ගත වූ ළමුන් සඳහාම වූ නවතම ළමා එන්නත්කරන අධ්‍යයනයේ නිල සංඛ්‍යාලේඛන පැහැදිලිව කථා කළද , ලොව පුරා සිටින විවිධ විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා, ජර්මනියේ දේශපාලනඥයින් සහ ජනමාධ්‍ය විසින් හැකිතාක් ඉක්මනින් දරුවන් හට එන්නත ලබා දීමේ අදහස දැඩි ලෙස ප්‍රවර්‍ධනය කරති. ෆයිසර් සහ බයෝඑන්ටෙක් යන ඔෞෂධ සමාගම්වල වර්තමාන දත්ත පත්‍රිකාවේ දැක්වෙන පරිදි එන්නත පරීක්‍ෂා කළ ළමුන් 1,097 න් 80 % ක් පමණ අතුරු ආබාධ ගැන පැමිණිලි කර ඇති බවයි. පරීක්‍ෂා කළ පුද්ගලයින් 393 දෙනෙකු තුළ, එනම් තුනෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක්ම මෙම අතුරු ආබාධ වලට “මධ්‍යස්ථ” විය. දරුවන් හත් දෙනෙකු තුළ සමාගම් විසින්ම අතුරු ආබාධ බරපතල ලෙස වර්ගීකරණය කරන ලදී. එය සියයට 0.6 පමණ වේ. පුවත්පතේ, ෆයිසර් සහ බයෝඑන්ටෙක් විසින් "නොනැසී පවතින හෝ සැලකිය යුතු අබලතාවයක්" හෝ "මරණයට හේතු විය හැකි" හේතු වන ප්‍රතික්‍රියා "බරපතල" ලෙස අර්ථ දැක්වීය. දැන් මෙම ප්‍රතිඵල අනුව, ඇත්ත වශයෙන්ම ළමුන් මිලියනයකට එන්නත ලබා දුන්නේ නම්, එයින් අවම වශයෙන් 6,000 ක් පමණ දැඩි හානි වලින් පීඩාවට පත් වනු ඇත. .ඒ වගේම සමහර විට මේ දරුවන්ගෙන් සමහරක් මිය යාමට ඉඩ ඇත. පෝල් එර්ලිච් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිඵල වලට අනුව, එන්නත් කිරීමේ ව්‍යාපාරයේදී මේ දක්වා එන්නත් කළ පුද්ගලයින් 56,400 දෙනෙකු ගෙන් එක් මරණයක් සිදුවී ඇත. මෙයින් අදහස් කරන්නේ නිල සංඛ්‍යාලේඛන වලට අනුව වුවද, එන්නත ලබා දීමෙන් ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් රෝගයට වඩා තුන් ගුණයකින් වැඩි බවයි. මෙම හෙළිදරව් වන කරුණු අනුව, මාස ගණනාවක් තිස්සේ කොරෝනා එන්නත ප්‍රවර්‍ධනය කරමින් සිටි මාධ්‍ය සහ විවේචනාත්මක දේශපාලනඥයින් සියලු ආචාර ධර්ම හා වගකීම් පසෙකලා යන බවක් පෙනේ. බොහෝ සෞඛ්‍ය සම්පන්න දරුවන්ගේ හානිය ඔවුන් හිතාමතාම පිළිගන්නවාද? ඹෞෂධයක් මෙහෙම විය හැකිද-දේශපාලන කාටලයක් ඇත්ත වශයෙන්ම මළ සිරුරු මත ඇවිදීමට කැමති විය හැකිද? මෙම අපරාධ නැවැත්විය නොහැකි තාක් කල්,සෑම පුද්ගලයෙකුගේම වගකීම වනුයේ අවදියෙන් සිටීමයි, අප දරුවන් ගැන සැලකිලිමත් වන සත්කාරය කුමක්දැයි සොයා බැලීම සහ මෙම අපරාධ හෙළිදරව් කිරීමට ක්‍රියාකාරී වීම සෑම පුද්ගලයෙකුගේම වගකීමකි. සිට: ah./rw.

from ah./rw.

Sources/Links: Letter from Israeli doctors: https://uncutnews.ch/93-israelische-aerzte-appellieren-eindringlich-geben-sie-kindern-keinen-corona-impfstoff/
Children's vaccination study: https://de.rt.com/meinung/118163-ignorant-und-gefahrlich-politiker-trommeln/
https://de.rt.com/meinung/118201-ein-haesslicher-herbst-kinderimpfung-und-die-moeglichen-folgen/

ළමා එන්නත අධ්‍යයනය: බරපතල අතුරු ආබාධ සැඟවී ඇත 

Sendung und Zubehör in der gewünschten Qualität herunterladen:
Film-Datei
  • 1080p HD
  • 720p HD
  • 480p SD
  • 360p
  • 180p
  • Originaldatei
high quality: 1920x1080 111 MB
high quality: 1280x720 71 MB
medium quality: 852x480 31 MB
medium quality: 640x360 17 MB
low quality: 320x180 9 MB
Original file: Beste Qualität 135 MB
Ton-Datei
  • 320k
  • 192k
  • 96k
high quality: 320 kBit/s 9MB
medium quality: 192 kBit/s 5MB
low quality: 96 kBit/s 3MB
Vorschaubild
  • high quality
  • low quality
Bild (.jpg): 1280x720 482 KB
Bild (.jpg): 590x332 107 KB


↑ Show newer ones ↑
  • Element freistellen
  • Element sperren
  • Element löschen
  • Element kopieren
  • Reihenfolge ändern
  • Vimeo-ID setzten
  • Deutsch-ID setzten
  • YouTube-ID setzten

Broadcast from archive
{{video.originalVideoDate_format}}

{{video.desc}}

{{video.datum}}
{{video.videoTime}}
↓ Show older ones ↓
Favoriten bearbeiten

Um die Reihenfolge der Topp-Videos anzupassen,
trage die Video-IDs der gewünschten Sendungen in die nachfolgenden Felder ein.
Die Video-ID kannst du wie folgt ausfindig machen:

VideoID finden



Server
wechseln
Server 1 – www1.kla.tv Server 2 – www2.kla.tv Server 3 – www3.kla.tv Server 4 – www4.kla.tv Server 5 – www5.kla.tv Server 6 – www6.kla.tv

Follow us

© 2023 klagemauer.TV
  • Home
  • Contact
  • Legal notice
  • Datenschutz
  • Mobile-Modus
  • Login
{$related_html}